කලුවිලසේන මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

කළුවිල බක්මහ අසිරිය - 2025

Latest News

2025 පළමු වාර පරීක්ශණය

 

2025 අප්‍රේල් මස 23 දින සිට අ/ කළුවිල සේන මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වාර විභාගය පැවැත්වේ.

නිවාසාන්තර ක්‍රීඩා 2025

2025 නිවාසාන්තර ක්‍රීඩා තරග මේ දිනවල පැවැත්වෙන අතර 2025. අප්‍රේල් 30 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.