පුවත් හා විශේෂ අවස්ථා
2025 අප්‍රේල් මස 23 දින සිට අ/ කළුවිල සේන මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වාර විභාගය පැවැත්වේ.
2025 නිවාසාන්තර ක්‍රීඩා තරග මේ දිනවල පැවැත්වෙන අතර 2025. අප්‍රේල් 30 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.





