දැක්ම
සහ
මෙහෙවර
ගුණ නැණ පිරි දරු පිරිසක් බිහි කිරීම.
දැනුම කුසලතාවයෙන් හෙබි දරු පරපුර යහමග යවමින් , අධ්‍යාපන ජාතික පොදු අරමුණු සාක්ෂාත් කරගනු වස් නිපුනතා පුර්ණ, ආචාරශීලි, අනාගත අභියෝග ජය ගන්න වූ විනයගරුක, ගුණගරුක , සමබර පෞරුෂයකින් යුත් දරු පරපුරක් දැයට දායාද කිරීම.





