- වර්ෂ එක්දහස් 1936 ජූලි මස පළමුවන දින කළුවිල සිංහල මිශ්‍ර පෝෂිත පාඨශාලාව නමින් මෙම පාඨශාලාව ආරම්භ කරන ලදී.
- මුල් ගුරුතුමා වූයේ ජේ එස් රාජපක්ෂ මහතා විය .
- උප ගුරුවරුන් දෙදෙනෙක් වූහ. එනම් කේ ඩී සයිමන් මහතා සහ ආරියසිංහ ලීලාවතී මහත්මියයි.
- පළමු දිනයේ දී සිසුන් කිසිවෙක් පැමිණ නැත.
- 1936.07.03 දින සිසු 36 දෙනකුගේ සහභාගිත්වයෙන් නැවතත් මෙම පාසල ආරම්භ කර ඇත. පාසලට ඇතුළත් කළ පළමු සිසුවිය හෙට්ටිආරච්චිගේ ගමගේ ලීලාවතී නම් විය.





