කලුවිලසේන මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1936 ජුලි ඔ3
පාසල රජයට පවරා ගත් දිනය 1951
ජාතික පාසලක් වූ දිනය 2020
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 01175
සංගණන අංකය 19179
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 06 
පාසල පිහිටි පළාත උතුරුමැද
දිස්ත්‍රික්කය අනුරාධපුර
කලාපය අනුරාධපුර
කොට්ඨාසය නාච්චාදුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාච්චාදුව
ග්‍රාම සේවක වසම හිදෝගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 346
මුළු ශ්‍රේණි ගණන 8
මුළු පන්ති ගණන 42
2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන 746
2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 54
පාසලේ වර්ණය  කහ, මෙරොන්