විදුහල්පති පණිවිඩය
ජි.ජි.එන්. ජයවික්‍රම මයා
උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ,නාච්චදුව කොට්ටාසයේ පිහිටි ජාතික පාසලක් වන අ/ කළුවිල සේන මහා විද්‍යාලය ප්‍රදේශයේ දැරූ දැරියන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කරමින් පිරිපුන් පෞරුෂයකින් හෙබි පුරවැසියන් දැයට දායාද කිරීමේ හිලව්වක් ප්‍රමුඛව කටයුතු කරන පාසලකි වර්ෂයේ වර්ගයේ පාසලක් ලෙස සිතුවම් දෙනෙකුගෙන් ඇරඹි මෙම පාසල මේ වන විට සිසුන් දහසකට අධික පිරිසකට අධ්‍යාපනය ලබා දෙමින් සමස්ත ලංකා තරග ජයග්‍රහණ රැසක්ම ප්‍රදේශය දරුවන්ට හිමි කර දෙමින් සිටි පාසල පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න
දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල උතුරුමැද පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
ජි.ජි.එන්. ජයවික්‍රම මයා
විදුහල්පති
අ/ කළුවිල සේන ජාතික පාසල.





