කලුවිලසේන මහා විද්‍යාලය

homeslidegate.jpeg
WhatsApp_Image_2022-11-25_at_93849_AM.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරුමැද පළාතේ අනුරාධපුර පූජා නගරයේ පෞඩත්වයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. වර්තමානයේ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6-13 ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ.නව ජාතික පාසල් සංකල්පය යටතේ ජාතික පාසලක් ලෙස නම් දරන ලදී.

ගුණ නැණ පිරි දරු පිරිසක් බිහි කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

දැනුම කුසලතාවයෙන් හෙබි දරු පරපුර යහමග යවමින් , අධ්‍යාපන ජාතික පොදු අරමුණු සාක්ෂාත් කරගනු වස් නිපුනතා පුර්ණ, ආචාරශීලි, අනාගත අභියෝග ජය ගන්න වූ විනයගරුක, ගුණගරුක , සමබර පෞරුෂයකින් යුත් දරු පරපුරක් දැයට දායාද කිරීම.

Children's Day Celebration

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කලුවිලසේන මහා විද්‍යාලය